වැල්ලවාය කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලට යන මාර්ගයේ මුස්ලිම් ජාතිකයකුට අයත් ඉඩමක තිබී අද (13) විශාල අවි ආයුධ තොගයක් සොයා ගෙන ඇති බව කුඩාඔය පොලීසිය සඳහන් කරයි.
Read More »
උතුරු දුම්රිය මාර්ගයේ ශ්රාවස්තිපුරදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද (13) අලුයම පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වෙයි.
Read More »
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංචාරයක් අරඹමින් චීනය බලා පිටත්ව යයි.
Read More »
ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, අම්පාර, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලටත් උතුරුමැද පළාතේ ඇතැම් ස්ථානවලට අද (13) දැඩි උණුසුම් කාලගුණයක්
Read More »
රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා අද (13) ආරම්භ වී ඇත.
Read More »
Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලවලට ප්‍රවේශ වීම, යළිත් වරක් තාවකාලිකව අවහිර කර ඇත.
Read More »
තම දියණිය සමග අඹු - සැමි සම්බන්ධතාවයක් පවත්වා ඇයව ගැබිණියක් බවට පත් කළ පියෙකුව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
නීති විරෝධී ලෙස නිපදවන ලද කෘතිම රා ලීටර් 54,550 ක් අඩංගු බැරල් 273 ක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශයේ නිලධාරීන්
Read More »
හලාවත නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට (13) උදෑසන 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව
Read More »
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර නවය සඳහා සහරාන්ගේ කල්ලිය බෝම්බ සකස් කර අැත්තේ සල්පියුරික් ඇසිඩ්, නයිට්‍රික් ඇසිඩ්, ඇමෝනියා නයිට්ට්‍රේට් (යූරියා) ජෙලග්නයිට්, වෝටර් ජෙල්,
Read More »