රටක් හැටියට අප මේ මොහොතේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කන රටක් බවට පත් වී ඇතැයි පවසන 'ශ්‍රී ලංකා ජාතික සභාව' මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාගැනීම සඳහා වූ 'පංචවිධ ජාතික
Read More »
විශ්වවිද්‍යාලවල ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් උපකුලපතිවරයා සෑහීමකට පත්වූ පසුව මැයි මස 13 වන දිනෙන් පසු ඕනෑම දිනයකදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරන
Read More »
වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read More »
නාවලපිටිය පොලිසිය යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එකාබද්ධව නාවලපිටිය හපුගස්තලාව කලුදැමඩ ප්‍රදේශයේ ඊයේ (09) සිදු කල මෙහෙයමුකදි උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව න
Read More »
නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
Read More »
ආරක්ෂක හේතුන් මත මුහුදුබඩ මාර්ගයේ කොළඹ මහ ලේකම් කාර්යාල දුම්රිය නැවතුම් පළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
Read More »
ජාතිවාදය ත‍්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධුරයෙන් හිස්බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා අද (10) ත‍්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කල හර්තාලයක්
Read More »
ආණමඩුව - හලාවත මාර්ගය සේරුකැලේ ප්‍රදේශය "රතඹලාඔයට" ආසන්නයෙන් කැඩී හානියට පත්ව වසර කාලයක් ගත වී ඇතත් එම ස්ථානය පිළිසකර කිරීමට වගකිව යුතු කිසිවෙකුත් මෙතෙක් පියවරක් ගෙන නැත.
Read More »
ආරක්ෂක හේතූන් මත ප්‍රමාද වි ආරම්භ කෙරුණු උතුරු පළාතේ පාසල් වෙත මේ වන විට දරුවන් 70% ක් පමණ පිරිසක් දිනපතා පැමිණෙමින් සිටින බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
Read More »
ඇමරිකානු තානාපති Hon. Alaina Teplitz මැතිනිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
Read More »
පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ මෙහොමඩ් සහරාන් කාෂිම්ගේ ඩී.එන්.ඒ හඳුනාගැනිම සඳහා ඔහ
Read More »