News

දෙමටගොඩ වර්චුසාහි සිරියාවෙන් IS පුහුණුව ලද සාමාජිකයෙක් – දෙහිවලදි අල්ලා ත්‍රස්ත විමර්ශනයට දෙයි

සිරියාවට ගොස් IS ත්‍රස්ත පුහුණුව ලබා පැමිණි බව කියන දෙමටගොඩ පිහිටි වර්චුසා ආයතනයේ සේවකයකු යුද හමුදා විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇ
Read More »

වැල්ලවාය නගරයේ කළ හදිසි සෝදිසියකින් යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් රැසක් සහ සිවුරු හමුවෙයි

වැල්ලවාය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ අද (09) දින යුද හමුදා නිලධාරීන් විසින් විශේෂ සොදිසි මෙහෙයුමක් සිදු කළේය.
Read More »

“ජාතික වෙසක් දින උත්සවය කිසිදු හේතුවක් නිසා කල් දාන්නේ නෑ”

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බවත්, එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා
Read More »

අබ්දුර් රාසික් අධිකරණය හමුවට

2016 වසරේදී මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති රැස්වීමක දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බැණ වැදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට ක්‍රියා කළ යැයි සැක කෙරෙන
Read More »

“ඇට ඉන්දික” අත්අඩංගුවට

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

රංගන ශිල්පී රයන් රු. 4000ක දඩයක් මත මුදාහැරේ

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (09) රුපියල් හාරදහසක දඩයක් මත මුදාහැර තිබේ.
Read More »

විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් – අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන්න

ඉදිරියේදී විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read More »

මාලදිවයින් විදේශ කටයුතු ඇමති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හමුවෙයි

මාලදිවයින් විදේශ කටයුතු ඇමති අබ්දුල් සහීඩ් මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
Read More »

Update : නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ලබන 30 වැනිදා යළි සාකච්ඡාව පැවැත්වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන 5 වන සාකච්ඡා වටය ලබන 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
Read More »

එල් ටි ටි වළදැමු ආයුධ සොයා ගෙවත්තක් හාරයි

එල් ටි ටි සංවිධානය ආයුධ හා රත්රන් වළදැමු බවට සැක සහිත මුලතිව්,පුදුකුඩිඉරිප්පු,මුංගිලාරු ප්‍රදේශයේ ඉඩමක් ඊයේ(08) හැරීම සිදුකළ බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
Read More »