වවුනියාව,සාලම්බකුලම ප්‍රදේශයේ වසා දමා තිබු නිවසක තිබි හැදුනුම්පත් 15 ක් ඊයේ(07) සොයාගෙන ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.
Read More »
තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දා දක්වා රක්ෂිත
Read More »
තාවකාලිකව නවතා දැමුණු රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක නොමිළේ ලබාදීමේ ව්‍යාපෘතියට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read More »
නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතික අනුමැතිය හිමිවී ඇත.
Read More »
ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධකම් පවත්වන අධිකරණ විනිසුරුවරු සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්නැයි ත‍්‍රස්ත විරෝධී ජාතික එකමුතුව අද (07) අධිකරණ
Read More »
මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් 04 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද(07) මරණ දඬුවම නියම කර ඇත.
Read More »
පාකිස්ථානයෙන් පිටුවහල් කරන ලද සරණාගතයින් පිරිසක් අම්බලන්තොට රිදියගම රජයේ පුනුරුත්තාපන නිවර්තන කඳවුර වෙත රැගෙන ඒමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ අම්බලන්තොට රිදියගම
Read More »
මීගමුව ප්‍රදේශයේදී සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී දුරකථන මාර්ග ඇතුළු විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ 8ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය මුහුණපා තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ ගුවන්තොටුපොළ ආශ්‍රිතව සේවා සපයන සංචාරක මාර්ගෝපදේශක රියදුරන් දැඩි පීඩාවකට පත්ව
Read More »
අයි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ
Read More »
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග
Read More »