බුත්තල පැලවත්ත සීනි සමාගමේ අද (07) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.
Read More »
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් එළඹෙන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය
Read More »
පාස්කු ඉරිදා දින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද(07) සිට බැතිමතුන්ට සිය ආගමික වතාවත් සිදු කිරීමට විවෘත කරන බව ශ්‍රි ලංකා නාවික
Read More »
වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස සැලකෙන හැටන් ශ්‍රි කුරුසදේවස්ථානයට පැමිණ පලා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔහුන්ගේ ඥාතින් සමග අද (07)
Read More »
පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ට සටන් පුහුණුව ලබා දීමට සැලසුම් කර තිබු පුහුණු කඳවුරක් සහ පුහුණු මධ්‍යස්ථානයක් වටලයි.
Read More »
නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් 08 දෙනෙකු ත්‍රිකුණාමලය සහ චෙම්මාලෙයි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කළුතර ප්‍රදේශ රැසකට හෙට (08) දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොල අසල පොදු වැසිකිලියට ආසන්නයේ කැලි කසල බැහැර කරන ස්ථානයක බැගයක දමා තිබු යුධ හමුදා නිල ඇදුමක් සහ හිස් වැසුමක් හැටන් පොලිසිය සහ යුධ
Read More »
තමන් විසින් නිර්නාමිකව පල කළේ යැයි පැවෙසන ලිපිවල ජනාධිපතිවරයාට අපහාස වන හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු කරුණක් අන්තර්ගත නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන්
Read More »
වවුනියාව, අලගල්ල, අළුත්ගම ප්‍රදේශයේ කැළෑව තුළ තිබි ගුවන් යානා නාශක පතුරම් 85 ක් ඊයේ(06) සවස සොයාගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
Read More »
යාපනය විශ්ව විද්‍යාල උප කුලපති රත්නම් විග්නේශ්වරන් මහතා අදාළ ධූරයෙන් ඉවත් කොට ඇති බවට ඊයේ (06) ලිපියක් ලැබි ඇති බව විශ්ව විද්‍යාල පාලක සභාව පවසයි.
Read More »