මහරගම පරණ පාරේ ඉපැරණි ගොඩනැල්ලක් හා එකට පිහිටි වෙළෙඳසල් හතරක අද (06) අලුයම ඇති වූ ගින්නකින් වෙළෙඳසල් මුළුමනින්ම විනාශ වී ඇත.
Read More »
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ අත්අඩංගුවට පත් සේවකයින් මුදා හැර ඇත.
Read More »
මීගමුවේ ඇතිවු නොසන්නසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලික සහ පොදු දේපළවලට සිදු වු අලාභානි තක්සේරු කිරීමෙන් පසුව වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා
Read More »
හොරොව්පතාන, මුක්කර වැව ග්‍රාමය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 7දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුව ගෙන තිබේ.
Read More »
ප්‍රකාශයක් ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
Read More »
හය වැනි ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුන් සදහා දෙවන පාසල් වාරය අද දිනයේ ආරම්භ විය.
Read More »
අයිතිකරුවෙකු නොමැති කේරල ගංජා කිලෝ ග්‍රෑම් 140 ක් හා ග්‍රෑම් 800 ක් පලෙයි පොලිස් වසමේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »
ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට පිවිසීමට තිබූ බාධාව ඉවත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් පැය 24කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියි.
Read More »
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පැවැත්වේ.
Read More »
සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.
Read More »