News

කඩු, කිණිසි සහ උල් පිහි භාර දීමට තිබු කාලය පැය 48කින් දීර්ඝ කරයි

කඩු, කිණිසි, උල් පිහි, හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් පොලීසියට භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කර ඇත.
Read More »

ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සොයාගැනේ

මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.
Read More »

අද කොළඹ නගරයේ පාසල් අශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක්

අද කොළඹ නගරයේ පාසල් ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
Read More »

ඇමති රවී පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයිමට තම ආරක්ෂක නිලධාරීන්ද අනුයුක්ත කරයි

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයියයුතු බැවින්, ඒ සදහා සහායක් වශයෙන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්
Read More »

අයිතිකරුවන්ට බෙදන්න තිබු ලියුම් ගිනිගැසූ තැපැල්කරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පුඩළුඔය තැපැල් කාර්යයාලයට දිනපතා ලැබෙන ලිපි එම තැපැල් කාර්යයාලයේ සේවය කරන තැපැල්කරුවෙකු විසින් අයිතිකරුවන්ට බෙදා නොහැර එම ලිපි ගිනි තබා විනාශ කිරිමේ චෝදනා යටතේ
Read More »

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොහොමඞ් මහීස් මහතාට අපගේ කණගාටුව – බුර්කාව ගැන මොහොමඞ් මහීස් මහතාගේ අදහස

අද (05) දින සති අග අරුණ පුුවත්පතෙහි සහරාන්ගේ මාමණ්ඩියගේ ගෙදර ගියෙමි හිසින් පලවූ ලිපියෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා සමාජ විද්‍යාඥ මොහොමඞ් මහීස් මහතාගේ
Read More »

ජනපතිවරණයට පෙර ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා – ජනපති

මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආරක්ෂක හමුදා විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ස්ථාවරත්වය ඇති කිරීමට සමත්වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
Read More »

ඩුබායි වලින් පිටුවහල් කළ මාකඳුරේ මධුෂ් කටුනායකදී CID අත්අඩංගුවට

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා
Read More »