News

කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ තිබී අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක්
Read More »

ඩයරබා තේ වත්තක තිබී පිස්තෝල 02ක් හා උණ්ඩ 42ක් සොයාගැනේ

වැලිමඩ ඩයරබා වතුයායේ තේ වත්තක තේ පඳුරක් ආසන්නයේ තිබී මිලිමීටර් 09 පිස්තෝල දෙකක් සහා වෙඩි උණ්ඩ 42ක් පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන ඇත.

Read More »

හිටපු ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීම 21වනදා

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර වගඋත්තකරුවන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙම මස 21 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය
Read More »

පාස්කු ඉරුදින ප්‍රහාරයට භාවිතා කර තිබෙන්නේ නීත්‍යානුකූල වෙඩි බෙහෙත් ?

පසුගිය පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රසත්වාදී බෝම්බ ප්‍රහාර සදහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සදහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව නාවික හමුදාපති
Read More »

අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ පුද්ගලයෙකු දින 30ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඉස්ලාම් අන්තවාදී ක්‍රියා වලට සම්බන්ධ සංයුක්ත තැටි ළඟ තබාගෙන සිටි වරාය අධිකාරියේ කම්කරුවෙකු දින 30ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙරළබඩ පොලීසියට අවසර ල
Read More »

බලපිටියෙන් කඩුවක් සිවුරු කොටස් සහ පාත්තර තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

බලපිටිය මුස්ලිම් දේවස්ථානය අසල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් තිදෙනෙක් ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

හිස් පතුරම් කොපු 30ක් යුද හමුදා ඇඳුම් කට්ටලයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

වැලිමඩ පොලීසිය හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ඊයේ (02)දින වැලිමඩ නගරය හා අවට ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියා සහ ලේකම් අත්අඩංගුවට

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එල්.ටී.ටී.ඊ නායකයාගේ ඡායාරූප සහ දුරදක්නයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »