වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අදනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමග මාංචු යුගලක් ළග තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
Read More »
ආගමන විගමන නීති උල්ලංඝණය කළ විදේශිය ජාතිකයින් 04 දෙනෙකු අවිස්සාවේල්ල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මාදම්පේ පොලීසිය හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් මාදම්පේ මහාබද්දෙගම ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පාසල්වල 10 වැනි ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරන දේශන මාලාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
Read More »
මධ්‍යම තැපැල් හුවමාරුවේදී ලිපි 600ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද(03) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාර දී ඇත.
Read More »
ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඊයේ (02) රාත්‍රියේ මහරගම ප්‍රදේශයේ නිවසක් රාත්‍රී 10.00 පමණ යුද හමුදාව සහ මහරගම පොලීසියේ නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක් කර ඇත.
Read More »
ජා-ඇල, ඒකල ප්‍රදේශයේ වානේ කම්බි නිෂ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කාලතුවක්කු උණ්ඩ 800 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.
Read More »
කටාන ප්‍රදේශයේ පිහිටි විදුහලට අනවසරයෙන් ඇතුළු වු විදෙස් මාධ්‍යවේදීයෙක් වන සිද්ධික් අහමඩ් ඩැනිස් මැයි මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත්
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ලංකාව පුරා විහාරස්ථාන වලට බෙදාහැරීමට ගෙනා කැලෑ පත්තර සහිත ලිපි දහසකට ආසන්න ප්‍රමාණයක් කොළඹ මධ්‍යම තැපෑලට රැගෙන ආ ලක්ෂ්මන්
Read More »
සියලුම කතෝලික පෞද්ගලික පාසල් දෙවන වාරය සඳහා යළි දැනුම්දෙන තෙක් ආරම්භ නොකරන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලීමක් කර තිබේ.
Read More »
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (02) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 9 වැනිදා දක්වා
Read More »