News

හැටන් කිතුනු දේවස්ථානයකට ඇතුල්වීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක්

වතුකරයේ ප්‍රධානතම සහ පැරණිතම දේවස්ථානය ලෙස හැදින්වෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට ඉකුත් මස 7 වෙනි ඉරු දින උදැසන ඇතුල්විමට උත්සහ කල දෙදෙනෙකු සම්බන්ධයෙන් හැටන්
Read More »

මාකඳුරේ මධුෂ්මෙ රටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන 9 වැනිදා දක්වා කල්යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදීම ලබන 9 වැනිදා තෙක් යළි කල් දමා තිබේ.
Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධාන‌යේ නියෝජ්‍ය මහ ලේකම් අගමැති රනිල් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් (H.E. Miguel Ángle Moratinos) මහතා අගමැති රනිල් වික්‍රමසිංහ
Read More »

ලබන 5 වැනි ඉරිදාත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු‍තුමෝ දැනුම් දෙයි

රට තුළ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ
Read More »

මන්නාරමේ නිවසකින් ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සොයාගනියි

මන්නාරම, පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසයි.
Read More »

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ්

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More »

යුධ හමුදා ඇදුම්, බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් හා තවත් උපකරණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වවුනියාව,කෝවිල්කුලම ප්‍රදේශයේදී යුධ හමුදා ඇදුමක්,යුධ හමුදා සපත්තු යුගලක්,බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් රෝල් කිහිපයක්, පණිවිඩ හුවමාරු යන්ත්‍රයකට සමාන යන්ත්‍රයක් ඇතුළු
Read More »

සුදු සායවල් 28ක් සමග මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

තිහාරි ප්‍රදේශයේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති කාන්තා සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

සහරාන්ගේ බාල සොහොයුරිය අත්අඩංගුවට

පසුගිය පාස්කු ඉරිදා (අප්‍රේල් 21වැනි දින) ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය
Read More »

මධූෂ් මෙරටට පිටුවහල් කිරීම සම්බන්ධ පෙත්සමේ තීන්දුව අද

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read More »