පසුගිය පාස්කු ඉරුදින (අප්‍රේල් 21වැනි දින) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත් කළ විශේෂ පර්යේෂණ මණ්ඩලයේ අතුරු වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව නීතිපතිවරයා සමඟ අද (0
Read More »
දිවයිනේ ඉදිරි ආරක්ෂක කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට නියමිතයි.
Read More »
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොර
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් කොළඹට මත්පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් විශේෂ කාර්ය බළකාය
Read More »
කල්මුණේ, සම්මන්තුරෙයි සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට අද (01) රාත්‍රී 9.00 සිට හෙට (02) උදෑසන 5.00 තෙක් නැවත පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.
Read More »
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ප
Read More »
දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
Read More »
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණසමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ
Read More »
මහනුවර අකුරන ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
අඹගමුව සෞඛ්‍යය අධිකාරි කාර්යයාලය මගින් ඊයේ (30) දින බෙදා හැරි ඇතැම් ත්‍රිපෝෂ පැකට් කල් ඉකුත් වි ඇති බව එම ත්‍රිපෝෂ පැකට් ලබාගත් හැටන් ප්‍රදේශයේ ජනතාව පැවසිය.
Read More »
සමන්තුරේ මල්ආර 2 ප්‍රදේශයෙන් ජෙලට්නයිට් කූරු 200ක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
Read More »