සියලුම ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ.
Read More »
ශ්‍රී ලංකාවේ රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී තිබේ.
Read More »
ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සහ ජාමාතේ මිල්ලතු ඊබ්‍රහීම් ෆි සෙයිලානි සංවිධාන යටතේ ක්‍රියාත්මක වන මුස්ලිම් දේවස්ථාන තහනම් කිරීමට පියවර ගන්නා බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර
Read More »
ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ සැකකරුවන් මෙරටට පැමිණීම වැළැක්වීම අරමුණින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
Read More »
වර්තමානයේ රට තුළ පවතින ආරක්ෂක තත්වය හමුවේ යුධ හමුදා නිළධාරීන් හා පුනරුත්තාපනය ලැබු යාපනය දිස්ත්‍රික්කයේ ජිවත්වන හිටපු එල් ටි ටි සාමාජිකයින් අතර සාකච්ජාවක් ඊයේ(30)
Read More »
ගාල්ල මාපලගම ඇතුමලේ විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි හිමියන් විහාරස්ථානයේ කුටියක් තුළ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
Read More »
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ රුව ඇතුළත් ඡායාරූප කිහිපයක් සහ අරාබි බසින් ලියවුනු පොත් කිහිපයක්ද සමඟ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නගරයේ දී පැය අටක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් විසින් ආරම්භ කළ කම්කරු සටන සංඛේතවත් කරමින් ලොව පුරා
Read More »
රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබේ.
Read More »
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
Read More »