කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ට රජය විසින් ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.
Read More »
වවුනියාව,පට්ටාන්ච්චූර් ප්‍රදේශයේදී කඩු දෙකක් සමඟ පුද්ගලයෙකු අද(30) උදැසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
Read More »
කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ දී පුපුරුවා හැරුණු බෝම්බ සහ පුද්ගලයින් ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන 250 - 5680 අංක දරණ වෑන් රථය මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකර ඇති විශ්ව විද්‍යාලය රජය පවරා ගත යුතු බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read More »
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම ප්‍රදේශයේදී ඊයේ(29) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසති.
Read More »
පසුගිය පාස්කු ඉරු දින (21) සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොළොන්නරුව - සුංගාවිල ප්‍රදේශයේදී සැකකරුවන් 3 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පසුගිය පාස්කු ඉරිදා (21) දින සිදුවූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
Read More »
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ‘ෆොනී’චණ්ඩ සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ
Read More »
පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර පලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් IS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර්
Read More »
වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේ දුර ගමන් බස් රථ නවතනු ලබන මුස්ලිම් හෝටයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් ඊයේ (29) සවස සොයාගත් බව වවුනියාව කනගරායන්කුලම ආරක්ෂක අංශ පවසයි.
Read More »
අරාබි බසින් ලියන ලද බැනර් 500 ක පමණ ප්‍රමාණයක් සහ ගංජා තොගයක් සමග දෙදෙනෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »