පුත්තලම - මන්නාරම මාර්ගයේ පිහිටි "විලුක වැව්" බැම්ම මත තිබී බෝර 12 ජීව පතුරම් 27 ක් සොයා ගැනීමට පුත්තලම පොලීසිය සමත්වී ඇත.
Read More »
කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල් පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට (30) සවස 6 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි.
Read More »
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.
Read More »
අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලදී.
Read More »
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබේ.
Read More »
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද නව අගවිනිසුරු, වැඩබලන නීතිපති, නව විගණකාධිපති සහ වැඩබලන පොලිස්පති කර තිබේ.
Read More »
පාස්කු ඉරුදින (21) සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරයත් සමගම හැටන් ප්‍රදේශයේ ධාවනය කරවන සියළුම ත්‍රිරෝද රථ, වෙළදසැල් සහ සංචාරක නිකේතන ලියාපදිංචි කිරිම අනිවාර්යය කෙරේ.
Read More »
විවිධ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් කාන්තාවන් 22නෙකුගේ ජාතික හැඳුනුම්පත් ළගතබා ගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
Read More »
වර්ෂාව සමඟ හට ගත් දැඩි සුළං තත්වයක් හේතුවෙන් ඊයේ (28) සවස වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 30 ක වහළ ගැලවි ගොස් නිවාස වෙත හානි සිදුව ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ
Read More »
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනී සුළි කුණාටුව ඊයේ රාත්‍රී 11.30 ට පමණ මඩකළපුව සිට නැගෙනහිර දෙසට කිලොමීටර් 580 ක්
Read More »