News

මස්කෙළිය අනෆි මුස්ලිම් දේවස්ථානයෙන් පිහි 49ක් සොයාගැනේ

මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ අද (27) උදැසන සිදු කළ හදිසි සොදිසි මෙහෙයුමකදි එහි තිබි පිහි 49 ක් පොලීසියේ භාරයට ගෙන තිබේ.
Read More »

කල්මුණේදී අන්තවාදීන්ගෙන් ආරක්ෂක අංශවලට ප්‍රහාරයක්

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගේ අවි ගබඩා සොයා සමන්තුරෙයි, කල්මුණේ ප්‍රදේශවල ආරක්ෂක අංශ එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී දෙපාර්ශ්වය අතර සිකුරාදා
Read More »

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ දස දෙනෙකු වවුනියාවෙන් අත්අඩංගුවට

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් දස දෙනෙකු අද(27) දහවල් වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
Read More »

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසියි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය මාර්තු 06 වැනිදින ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් අයැදුම ඇමෙරිකානු රජය පිළිගෙන
Read More »

ඉස්ලාම් අන්තවාදීන් තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයකට අර අඳී – පුහුණුව ලැබූ 75ක් සැඟවිලා

මුස්ලිම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී ඇති තවත් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට පුහුණුව ලැබූ 75කට අධික පිරිසක් සිටින බවට තොරතුරු
Read More »

අද රාත්‍රී 10 සිට යළිත් පොලිස් ඇදිරිනීතිය

අද (27) රාත්‍රී 10.00 සිට හෙට (28) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »

නාගරික ත්‍රස්තවාදය අඩපණ කරන ක්‍රම තුනක්

නාගරික ත්‍රස්තවාදය අඩපණ කිරීමට නම් එම කණ්ඩායමක ඇති ප්‍රධාන සාධක තුනෙක් එකක් අඩපණ කළ යුතු බව පොලිස් විශේෂ කාර්යය බළකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් වික්‍රමසේකර පවසයි.
Read More »

කොම්පඤ්ඤවීදියෙන් සොයාගත් කඩු 46 සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දේවස්ථානයක තිබී කඩු 46ක් සොයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

ත්‍රස්ත ප්‍රහාරයට ලංකාව ඉලක්ක වුණේ අස්ථාවර දේශපාලනය හා ආරක්ෂක හිඩැස් නිසයි – බුද්ධි අංශ කියයි

පාස්කු ඉරිදා දේවස්ථාන හා තරු පන්ති හෝටල් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ මගපෙන්වීම යටතේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාව
Read More »

ආනයනික අල – ලූනු ටොන් 7000ක් කන්ටේනර්වලම කුණු වෙලා

අනපේක්ෂිතව පසුගිය 21 වැනි දින එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය නිසා පිටකොටුව තොග වෙළෙඳුන් ආනයනය කළ අල හා ලූනු ටොන් හත්දහසක් පමණ නරක් වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ
Read More »