News

ජනපති නියෝගය නොතකා 19 යේ එල්ලී පොලිස්පති ඉවත් නොවන ලකුණු

පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය තනතුරින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතත් ඔහු තනතුරින් ඉවත් නොවීමට තීරණය කර තිබේ. තනතුරින් ඉවත් වන ලෙස
Read More »

මඩකලපුව වව්නතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනයත් සහරාන්ගේ වැඩක්

පසුගිය නොවැම්බර් මස 30 වැනිදා මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිදුකර ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ
Read More »

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

ඉරිදා දිනයේ පැවැත්වෙන දහම් පාසල් නැවත දැනුම් දෙන තුරු නොපවත්වන්නැයි බුද්ධශාසන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
Read More »

සමන්තුරෙයි නිවසකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

අම්පාර, සමන්තුරෙයි ප්‍රදේශයේ නිවසක සිදුකළ හදිසි සෝදිසියකදී පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
Read More »

ද්‍රවිඩ සංධානයෙන් ඉවත් වෙනවාද? ප්ලොට් – ටෙලෝ තීරණාත්මක තීන්දුව සති 3ක් ඇතුළත

ප්ලොට් හා ටෙලෝ යන දෙමළ දේශපාලන පක්ෂ දෙක ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ ඉදිරි සති තුන ඇතුළත තීරණයකට එළැඹෙනු ඇති බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read More »

අයි.එම්.එෆ්. ණය අරන් රුපියල ස්ථාවර කරන්න යයි

එළැඹෙන මැයි මාසය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 30ක ණයෙන් පසුව බැංකු ණය පොලී අනුපාතය සියයට දෙකකින් අඩු කිරීමට මූල්‍ය අමාත්‍යාංශය සැලසුම්
Read More »

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා

රට තුළ පවතින ආරක්ෂිත තත්ත්වය මත පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.
Read More »

කල්මුණේ සයින්දමර්දු පිපිරීම සිදුවූ ස්ථානයෙන් මළ සිරුරු 15ක් සොයාගැනේ

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රීයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ.
Read More »

අද රාත්‍රී 10 සිට යළිත් පොලිස් ඇදිරිනීතිය

අද (26) රාත්‍රී 10.00 සිට හෙට (27) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »

සායින්ද මර්දූ ප්‍රදේශයේදි හමුදාව සහ සැකකටයුතු පිරිසක් අතර වෙඩි හුවමාරුවක්

අම්පාර සායින්ද මර්දූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර මීට සුළු වේලාවකට පෙර වෙඩි හුවමාරුවක් සිදු ව තිබේ.
Read More »

28, 29 හා මැයි 01 අධික සුළං තත්ත්වයක් සමග විශාල වර්ෂාපතනයක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධන වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා
Read More »