සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ගේ සොහොයුරා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත බාර දී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මුදා හැර ඇති බව පොලිසිය
Read More »
රට තුල පැන නැගී තිබෙන හදිසි වාතාවරණය තුල ඊයේ දිනයේදී අම්බලන්තොට කොග්ගල්ල මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථයක් තුල බෝම්බයක් ආකාරයෙන් පරිඝනක කොටස් අඩංගු පාර්සලයක් දමා ජනතාව
Read More »
පොලීසියයේ ඉහළ නිලධාරීන් 13දෙනෙකුට ලබා දුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටු වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read More »
වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ මහතා පත්කර ඇත.
Read More »
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා අද (26) දින දිවයිනේ සියළුම මුස්ලිම් පල්ලිවල ජුම්මා යාඥාව නොපත්වන ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යයවරයා විසින් ඉල්ලිමක්
Read More »
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගෙන ඇති අතර සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.
Read More »
IS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත්වූ සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
නව විගණකාධිපතිවරයා ලෙස චූලා වික්‍රමරත්න මහතා පත් කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලබා දී ඇත.
Read More »
පොලීසියේ ඉහළ නිලධාරීන් 12දෙනෙකු වාහම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read More »
පාස්කු ඉරිදා දිනයේදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හා පොලිස්පති සිය වගකීම ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන්ට ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දුන් බව ජනපති
Read More »
නීතිපති ජයන්ත ජයසුරිය මහතා නව අගවිනිසුරු ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වී ඇති බවට වාර්තා වෙයි.
Read More »