බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු ඊයේ (25) සවස කිලිනොචිචිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
ශ්රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් ත‍්‍රස්තවාදය පැරදවීමට කොටි ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මෙරට ආරක්්ෂක හමුදාවන්ට හැකියාව ඇති බවත් එම ත‍්‍රස්තවාදය මැඩලීමට ඇමරිකානු
Read More »
සමස්ත මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
Read More »
හෙම්මාතගම මඩොල්බොව ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා යුද හුමුදාවේ
Read More »
ශ්රී ලාංකිකයින් රැසක් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බවත් අග්‍රාමාත්‍ය රනිල්
Read More »
මුල්ලේරියාව උතුරු ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
දිවයින පුරා පිහිටි මුස්ලිම් දේවස්ථානවල හෙට දිනට යෙදී ඇති සිකුරාදා ජුම්මා දේව මෙහෙය අවලංගු කරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්. එච්. ඒ. අලීම් මහතා ඉල්ලීමක් කර තිබේ.
Read More »
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More »
පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පර්යන්ත ගොඩනැඟිල්ලට පැමිණිය හැකි වන්නේ ගුවන් මගීන්ට පමණක් බව ගුවන් තොටුපල හා
Read More »
පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
Read More »