News

දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

Read More »

අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක් – ලංගම බස්රථ 1500ක්

එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කරයි.
Read More »

වැල්ලේ සාරංග රු. ලක්ෂ 11 මත්කුඩු සමග STF අත්අඩංගුවට

මාකදුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන්ගෙග් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ සිටින මධුෂ් තව සති දෙකෙන් ලංකාවට

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් නැමැත්තා දෙසතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට
Read More »

ගෝඨාභය රාජපක්ෂට නොතීසි ලැබි නෑ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවේ නඩු ගොනු කර තිබුණත් ඔහුට ඒ සම්බන්ධයෙන් නොතීසි ලැබි නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More »

CIDය කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී ඇත.

Read More »

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

ඝෝෂාකාරී ශබ්ද සහිත නළා භාවිත කරන රියදුරන්ට 01වනදා සිට දැඩි නීති

රථවාහන නීති උල්ලංඝණය කරමින් විවිධ නාදරටා සහිත ඝෝෂාකාරී ශබ්ද සිහිත නළා පරිහරනය කරන සහ පීඩාකාරී ලෙස අලෝක රටා භාවිතා කරන බස් රථ ඇතුළු වාහන වල රියදුරන්ට ජූලි මස 1 වැනිදා සිට
Read More »

දැඩි අව් රශ්මියට නිරාවරණය වූ රස කැවිලි භාවිතයෙන් වළකින්න

දැඩි අව් රශ්මියට නිරාවරණය වූ කේක් සහ රස කැවිලි භාවිතයෙන් වළකින්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.
Read More »

උත්සව සමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහ පොලිසියෙන් 8000ක් පාරට

එළඹෙන උත්සව සමයත් සමඟ සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථ වාහන පොලිස් නිලධාරීන් 8000ක් පමණ දිවයින පුරා යොදවා ඇති බව වාර්තා වෙයි.

Read More »

බස් හා දුම්රිය වෘතිය සමිති සැලසුම් කළ ආකාරයටම වර්ජනයට සුදානම්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත වර්ජනය සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහ පෞද්ගලික බස් රථ සේවක වෘත්තීය සමිති සඳහන්
Read More »