ජාත්‍යන්තර මානුෂාවදී බිම්බෝම්බ ඉවත්කිරීමේ දිනය අප්‍රේල් 04 දිනට යෙදී ඇති අතර එයට සමාගමීව ශ්‍රී ලංකාවේ එම දිනය සැමරීමේ උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන්
Read More »
ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අද(05) අභියාචනාධිකරණය විසින් ස්ථිර
Read More »
මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර
Read More »
ඛනිජ තෙල් අමාත්‍යංශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයා එම චෝදනාවලින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න
Read More »
බගවන්තලාව සෙන්මේරිස් දමිල විදුහලට අයත් ඉඩමක අද (05) උදැසන හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර 5 ගිනිගෙන විනාශ වි ඇති බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.
Read More »
ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
Read More »
වර්තමානයේ මෙරට ජීවත්වන මිනිසුන් ඉතාමත් අසීරු තත්ත්වයකට මුහුණදී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »
ඩුබායි හිදි මාකඳුරේ මධූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් සමඟ පැමිණි පුද්ගලයින් සිව්දෙනා නිදහස් කර ඇති බව පොලීසිය පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හටගත් ගැටුමක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
Read More »
ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද (05) දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
Read More »