News

හෙට උෂ්ණත්වය වැඩි කාලගුණයක්

වයඹ බස්නාහිර සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම, වව්නියාව, මුලතිව් හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හෙට (04) දිනයේ උෂ්ණඅධික කාලගුණ තත්ත්වයක් බලපානු ඇති බව කාලගුණ විද්‍යා
Read More »

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read More »

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව සටන් කරනවා

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

Read More »

Update – සරසවි සිසුන්ට බත්තරමුල්ලේදී පොලිසියෙන් කඳුළු ගෑස්

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිස විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
Read More »

9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක්

එළඹෙන 9වනදා සිට පැය 48ක අඛණ්ඩ දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති අතර වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය දක්වමින්
Read More »

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීමට තීරණයක් ගත යුතුයි – නවීන්

ශ්‍රි ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නැවැත්වීම පිළිබඳව ප්‍රතිප්තිමය තීරණයක් ගත යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කරයි.

Read More »

10වැනිදා ඩීසල් මිල රු. 4කින් වැඩි කළොත් කරනදේ බස් හිමියන් කියයි

ඉන්ධන මිල සුත්‍රයට අනුව ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළදමනු ලැබුවහොත් බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම ඉහළදමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමය
Read More »

විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන්ට තෑගි

කැපවීමෙන් සහ විශිෂ්ඨ ලෙස රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීන් 854 දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ පැවැත්විය.

Read More »

ඩුබායි වලින් පිටුවහල් කළ මොහොමඩ් සිද්ධික් CID ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැරේ

ඩුබායි රාජ්‍යයෙන් දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් ප්‍රශ්න කිරීම්වලින් පසු අද අලුයම මුදා හැර ඇත.
Read More »

නාමල්ගේ නඩුව අයවැය විවාදය හේතුවෙන් ජුලි 7ට කල්යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය ජුලි මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
Read More »

දිමුත්ට අමෙරිකානු ඩොලර් 7500ක දඩයක්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්
Read More »