රුපියල් මිලියන 12ක මුදල් වංචා කළ ජල සම්පාධන මණ්ඩලයේ කැලණිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරවරයෙකුට වසර 37ක සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වෙයි.
Read More »
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයන්හි වැයශීර්ෂ පරාජය වීමේ වගකීම අදාළ අමාත්‍යවරුන් භාර ගත යුතු බව
Read More »
අප්‍රේල් 15වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 176.66 දක්වා තවදුරටත් ශක්තිමත් වී ඇත.
Read More »
පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා කිරීමෙන් වලකින ලෙස කථානායක කරු ජයසූරිය මහතා අද (02) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාද කර ඇත.
Read More »
ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (02) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read More »
මුහුදු මාර්ගය ඔස්සේ විදේශීය රටකට පලා යමේ සුදානමින් රැදී සිටි බවට සැකකරන තරුණයින් 11 දෙනෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අඹේපුස්ස හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන්නහොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට එකතුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය
Read More »
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අතුරු කමිටු සමාජිකයින් අද (02) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
Read More »
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදුකිරීමට නියමිතව ඇත.
Read More »