News

ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

බීමතින් මෝටර් රථයක් ධාවනය කර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »

ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සූදානම්

රටේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් රට සංවර්ධනය කිරීම සදහා ආණ්ඩුවට කිසිදු තීරණයක් ගත නොහැකි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.
Read More »

කන්ජිපානි ඉම්රාන්ව මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී ඇත.

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම – ගාල්ල හා මාතර බස් ගාස්තු අනිද්දා සිට පහළට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම, ගාල්ල සහ මහරගම, මාතර බස් ගාස්තු අනිද්දා සිට පහත දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
Read More »

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ තනතුරුවලට පාර්ලිමේන්තු කාරක සභා අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කරන ලද වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 14 දෙනෙකුගේ පත්වීම්
Read More »

ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා

හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
Read More »

ඊ – මෝටරින් ක්‍රියාවලිය ජාතික ආරක්ෂාවත් අනතුරේ දමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නට යන ඊ- මෝටරින් ක්‍රියාවලිය යටතේ රටේ අතිශය සංවේදී ආරක්ෂක තොරතුරු පිටස්තර පිරිස් අතට පත්වීම නිසා රටේ ජාතික ආරක්ෂාව
Read More »

කාසි හා දඹරන් පිළිමය අතුරුදන් වීමෙන් පුරාවිද්‍යා අංශ ප්‍රධානීන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවයි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ රසායන සංරක්ෂණ අංශයේ තිබූ මිල කළ නොහැකි ඉපැරණි කාසි හාරදහසකට ආසන්න ප්‍රමාණයක් හා දඹ රන් පිළිමයක් අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
Read More »

පොලිස් දීමනා වැඩි කරන චක්‍රලේඛය මූලස්ථානයේ හිරවෙයි

පොලිස් කොස්තාපල් ධුරයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සඳහා ලබාදෙන සංයුක්ත දීමනාව වැඩි කිරීමට අදාළ චක්‍රලේඛය පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු ළඟ නතර වී ඇති බව වාර්තා වේ.
Read More »