News

පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වනවා

පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වන බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read More »

මහනුවර නයිට් බසාර් පොළට එරෙහිව බස් රථ සේවකයන් විරෝධතාවයක

මහනුවර නගරයේ ශ්‍රී වික්‍රමරාජ සිංහ මාවතේ අද (29) දින විවෘත කිරීමට නියමිත වෙළඳ පොලකට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Read More »

අප්‍රේල් 02වනදා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක්

ලබන අප්‍රේල් මස 02දා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Read More »

ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

Read More »

කෙහෙළියට එරෙහි නඩුව ජුනි 28 විභාගයට

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් 230,000ක මුදලක් වැය කර තම පෞද්ගලික දුරකතනයේ බිල්පත ගෙවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය
Read More »

“විදුලි අර්බුදය විසදා ගැනීමට අපට හැකියාව ලැබේවා”

සිංහල හින්දු අළුත් අවුරුද්ද කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »

සජින් වාස්ට එරෙහි පැමිණිල්ල ජූනි මස 28 කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජුනි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read More »

රිය අනතුරු වලින් දිනකට ජීවිත 8ක් අහිමි වන බව පොලීසිය කියයි

රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08දෙනෙකුට පමණ ජීවිතක්ෂයට පත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
Read More »