ETI තැම්පත්කරුවන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම දෙස සිට රාජගිරිය දෙසට මාර්ගය දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.
Read More »
ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවූ ගායන ශිල්පී නදීමාල් පෙරේරා දිවයිනට පැමිණීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
Read More »
හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන
Read More »
විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read More »
රජයේ පාසල්වල 13 වසරක සහිතක කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ පාසල් හරහා ආයතන ගත වු සිසුන් සඳහා රුපියල් 500ක මුදලක් දෛනිකව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Read More »
වැල්ලම්පිටිය ප්‍රදේශයේදි වසර 2කට පෙර පාතාල සමාජික චුටි උක්කුන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වු දැනට බන්ධනාගාරගත කර සිටින
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරියේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන ප්‍රකාශ කරයි.
Read More »
පොල්පිතිගම මාඑළිය රක්ෂිතයේ දින තුනක සිට ගිනි ගනිමින් තිබේ.
Read More »
රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අමාත්‍යවරයෙකුව සිටියදී අයථා ලෙස උපයාගත් බවට චෝදනාවන්ට ලක්වූ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව
Read More »
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
Read More »
දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »