News

අග්‍රාමාත්‍යවරයා ජනපතිවරණයට ඉදිරිපත්වනවා නම් ඔහුව ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා කිසිවිටකත් එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
Read More »

විජයදාස අද ජනාධිපති කොමිසම හමුවට

පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (26) කැඳවා තිබේ.
Read More »

දිස්ත්‍රික්ක 11කට අද දිනයේ උණුසුම් කාලගුණයක්

අද දිනයේ දිස්ත්‍රික්ක 11කට උණුසුම් කාලගුණය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.

Read More »

වතු කම්කරුවන්ට මාසිකව රුපියල් 50ක දිමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

වතු කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.
Read More »

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් නදීමාල් පෙරේරා ශ්‍රී ලංකාවට

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා එක්සත් අරාබි එමීීර් රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංක
Read More »

හෙද හෙදියන් අදත් අසනීප වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට සම්බන්ධ හෙද හෙදියන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
Read More »

අයවැය තෙවනවර ඡන්ද විමසිමට ප්‍රථම 2018 වසරේ මහබැංකු වාර්තාව ලබා ගත යුතු බව කථානායක කියයි

අයවැය තුන්වැනිවර ඡන්ද විමසිමට ප්‍රථම 2018 වසරේ මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව කථානායක කරැජයසුරිය මහතා
Read More »

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ශ්‍රීලනිප යලි එකතු නොවෙයි – තිලංග

යළිත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් සිටින බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන
Read More »

සතොස සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ගාමිණි රත්නසිරිට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස නියෝග

ලංකා සතොස සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ගාමිණි රත්නසිරි පෙරේරා මහතාට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (26)දින නියෝග කර ඇත.

Read More »

සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කරන ලෝකය ජයගත හැකි උගත් තරුණ පරපුරක් රට තුළ බිහිවිය යුතුයි – ජනපති

අපගේ සංස්කෘතික හර පද්ධතින්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන් කිසිවිටෙක කිසිදු බලවේගයකට යටත් නොකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

Read More »

STF ලොක්කට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමිවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි වි ඇත.
Read More »