තවත් මසක් පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
Read More »
පවතින අධික උෂ්ණතවය මත විදුලි ඉල්ලුම 15% කින් වැඩිවෙලා. එමෙන්ම බලාගාරයන්හි දෝෂ සහගත තත්ත්වයන් නිසා යම් අභියෝගාත්මක වකවානුවකට විදුලි ක්ෂේත්‍රය පත්වෙලා.
Read More »
අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
හෙද නිලධාරින් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.
Read More »
බහුජාතික සමාගමකින් වැඩි මුදලකට මිලදී ගත් පිළිකා එන්නත් තොගය තහනම් කිරිමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (25) මාතලේ දී
Read More »
අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේව
Read More »
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More »
වත්මන් ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය විදුලියවත් දීමට නොහැකි ආණ්ඩුවක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ නාවලපිටිය, කුරුඳුවත්ත බෞද්ධ මධ්‍යස්ථානයේ
Read More »
බාලදක්ෂ ක්‍රියාකාරකමක් ලෙස ලණුවලින් විවිධ වර්ගවල ගැට දැමීමට නිවසේදී පුහුණුවෙමින් සිටි වයස අවුරුදු 14ක සිසුවකු ගැට සහිත තොණ්ඩුවකින් ගෙල සිරවී මියගොස් ඇතැයි ගම්පොළ
Read More »
පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ ගෝලයන් දෙදෙනෙකු වන වැලි පාරේ කසුන් සහ ලාල් බබා නැමති පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කඩුවෙල සිට බියගම දක්වා මාර්ගය හෙට සිට ලබන 29 වැනි දා දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා වසා තැබෙන බව පොලීසිය සඳහන් කරයි.
Read More »