මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු පොලිස් අපරාධ
Read More »
හෙරොයින් සමග ගාල්ලට ඔබ්බෙන්වූ මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට පත් යාත්‍රාව සිටි ඉරාන ජාතිකයින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read More »
අභියාචනාධිකරණ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව මගින් ඒකමතිකව අනුමත කර ඇති බව වාර්තා වෙයි.
Read More »
රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ළඟා වී ඇත.
Read More »
මාතලේ , ඉළුක්කුඹුර ,ලග්ගල මාර්ගයේ රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස 25 දා සිට ලබන මස 05 වනදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Read More »
මෙරට සිදුකෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් සඳහා මුල් ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
Read More »
හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
Read More »
දේශපාලකයන් හා දේශපාලන පක්ෂ විසින් වසර 70ක් තුළ මේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත් කරල තියෙන්නේ. ඒකේ වරද අපටත් පැටවෙනවා.
Read More »
දෛනිකව උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
Read More »
තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු එහි සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා පළාගොස් ඇති බව වාර්තා වෙයි.
Read More »
ස්ථාවර රාජ්‍යක් නොමැතිව රට සංවර්ධනය කළ නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More »