තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝ කාලීන අවතැන් වුවන් පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන
Read More »
දිස්ත්‍රික්ක 9 කට හෙට දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
Read More »
දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි 32000ක් මේ වන විට ලැබී ඇති බව එක්සත් ජාත්ක පක්ෂ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More »
රුපියල් කෝටි 500ක දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් එම කොල්ලය මෙහෙයවූ කැලුම් ඉන්දික හෙවත් 'කැවුමා' අද (21) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 5 වනදා
Read More »
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක නිරතව ඇත.
Read More »
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.
Read More »
වත්මන් ආණ්ඩුව රටේ ආදායමෙන් වැඩි කොටසක් සමාජ සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read More »
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read More »
අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණයක නිරතවි සිටිති.
Read More »
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි විලත්තිකුලම් වනාන්තර කලාපය එළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නාගානන්ද
Read More »
බහුතරයේ මතය සැමවිටම ක්‍රියාත්මක කිරීමට ගියහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියි.
Read More »