2015 ජනවාරී සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරණ අමාත්‍යාංශයේ නම කීමට පවා විනාඩි දෙකක කාලයක් ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read More »
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට එක්වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ
Read More »
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් සිදු වී ඇත.
Read More »
වසර 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පැවතුණු බවත් එම තත්ත්වය වෙනස් කර මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර
Read More »
2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය වන අද දින අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතවක් ඇත.
Read More »
දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්
Read More »
ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read More »
බුදුධාහම හා ඉස්ලාමය ප්‍රවර්ධනය කරන නිරන්තර සාරධර්මයන් මත පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා පදනම් වී ඇතැයි පාකිස්ථාන මහා කොමසාරිස් පැවැසිය.
Read More »
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඔහු විසින් රචනා කළ 'ආර්ථික අපගමනය' නම් කෘතිය කියැවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
Read More »
වැටුප් විෂමතා ඇතුළු ගුරු විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ දින ක්‍රියාත්මක කෙරුණු ලෙඩ නිවාඩු වර්ජනය ඉතාමත් සාර්ථක වූ බව ලංකා ගුරු සේවක සංගමය
Read More »