ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read More »
පිළියන්දල – මොරටුමුල්ල මාර්ගයේ අද පෙරවරු 10 30 ට පමණ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
ග්‍රාමීය පාසල්වල දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීමට කළ යෝජනාවට සමාගමීව කෑම වේලක් ද ලබාදීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More »
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් අද ආරම්භ කර තිබේ.
Read More »
අය වැයකින් ඉටුවියයුතු අපේක්ෂාවන් මෙවර අයවැයෙන් ඉටුවී නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇති බව වාර්තා වේ.
Read More »
පසුගිය 9 වනදා මාවනැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.
Read More »
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතා ජනාධිපති
Read More »
අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද පැවැත්වේ.
Read More »
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු වට රවුමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඉල්ලීම් තුනක් මුල්කොට ගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති 17ක් ඇතුළු වෘත්තීය සමිති 30ක් සංවිධානය කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්
Read More »