අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ කටයුතු දෙපාර්තමේන්තුවට මීට සුළු වේලාවකට පෙර පැමිණ
Read More »
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද(11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
Read More »
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.
Read More »
පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශවයන් අතර පරස්පර මත පවතින බැවින් මෛත්‍රී- මහින්ද එකමුතුවෙන් ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සිදු නොවන්නක්
Read More »
නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගමන් ගනිමින් සිටියදී හදිසියේ කඩා වැටී තිබේ.
Read More »
මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර අද අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත.
Read More »
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමඟින් ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම්දුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය
Read More »
අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසියසඳහන් කරයි.
Read More »
බගවන්තලාව පෙට්ට්‍රාසෝ වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Read More »