නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර මේ වසර අගදී අවසන් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
Read More »
එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන සිරිකොත ගමට යන වැඩසටහන අද (10) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read More »
බම්බලපිටිය ඩිෆෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
Read More »
දකුණේ දේශපාලන වේදිකාවකදී දේශපාලන බිල්ලක් ගැනීමට කොටි ඩයස්පෝරාව හා දකුණේ පාතාල කල්ලි එක්ව කල මෙහෙයුමකට සම්බන්ධ බව කියන සාමිවරයකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු බුද්ධි අංශ
Read More »
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
බස්නාහිර පළාත් සභාවේ උපදේශක කාරක සභාවේ මීළඟ රැස්වීම හපුතලේ ඇල්ල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »
පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින හා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට එල්ල වී ඇති මනුෂ්‍ය ඝාතන හා දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට
Read More »
ආනයනය කිරීමට අපේක්ෂිත කිරි ගවයන් 15,000 ක් සඳහා රුපියල් කෝටි 174 ක අත්තිකාරම් මුදලක් විදෙස් සැපයුම්කරුවකුට ගෙවීමට ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය මීට වසරකට පෙර (2018) පියවර
Read More »
විදුලිය ලබාදීමේදී සංස්ථාව ලබා ගන්නා තැන්පතු ගාස්තුව සම්බන්ධයෙන් මසක් ඇතුළත විසඳුමක් ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක ‘‘අරුණ’’ට පැවසීය.
Read More »
පාතාල නායක මාකඳුරේ මධුෂ් ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලනඥයකුට පුරුද්දක් වශයෙන් අවුරුද්දට සුබපතා වටිනා තෑගි බෝග එවා ඇතැයි පාතාල කණ්ඩායම් සම්බන්ධ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Read More »
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික දිස්ත්‍රික්ක දොළහක ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි පැටලී සිටින ජන සංඛ්‍යාව 28,45,000ක් වෙතියි ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් ගැමි ගොවි
Read More »