News

ජනාධිපති කොමිසමට තවත් සතියක කාලයක්

රාජ්‍ය ආයතනයන්හි දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිලි භාරගැනීම ජනාධිපතිවරයාගේ නියෝගය මත අද (07) සිට තවත් සතියක් දීර්ඝ කර තිබෙනවා.
Read More »

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට මාරුවීමක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලැබී ඇති බව වාර්තා වෙයි.
Read More »

සාමදාන විනිශ්චයකාරවරයන් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ ධුරය අත්හිටුවීමට හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට නියෝග නිර්මාණය කළ හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා
Read More »

අලි රොෂාන් ඇතුළු 7 කට නිදහස

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව විභාග කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ
Read More »

විධායක ජනාධිපති ක්‍රමය සහ 20 ගැන මහින්ද සමඟ ජවිපෙ කතා කරයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.
Read More »

හෙට සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්

හෙටට (08) යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
Read More »

මන්නාරමෙන් ක්ලේමෝ බෝම්බයක් සොයාගනියි

පසුගිය යුධ සමයේ එල් ටි ටි සංවිධානය විසින් භාවිත කළ බවට සැක කරන කිලෝග්රැම් තුනක් පමණ බර ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසළදී සොයාගනියි.
Read More »

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්න – විදුලිබල අමාත්‍යංශය

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධාන ජලාශවල ජලමට්ටම අඩුවීමෙන් ජල විදුලි උත්පාදනය සීඝ්‍රයෙන් පහත ගොස් තිබෙනවා.
Read More »

මෙවර අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිගැනීමට නොහැකියි

මෙවර ඉදිරිපත් කළ අයවැය ජනතාවාදී අයවැයක් නොවන නිසා එය පිළිගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read More »