News

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ලබන 14 වන දින සිට ආරම්භ කරනවා – තලතා

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වන දින ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
Read More »

කරන්නාගොඩ ඇතුලූ 06කට නඩු දමන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හයදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත
Read More »

අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ දේශීය සටන් ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
Read More »

දූෂණ වංචාගැන සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය හෙටින් අවසන්

රාජ්‍ය ආයතනවල 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර
Read More »

ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ විමර්ශන අවසන් කරනමෙන් FCID යට නියෝග

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර එම වාර්තාව නීතිපතිවරයාට යොමුකරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට
Read More »

රත්ගමදි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රිමාන්ඩ්

රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර
Read More »

ජනපති ඝාතන කුමන්ත්‍රණ නඩුවේ නාලක ද සිල්වාට ඇති චෝදනා ගැන වාර්තාවක් ඉල්ලයි

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා මත දැනට අත්අඩංගුවේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සහ පැහැදිලි සාක්ෂි පවතින
Read More »

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇතැයි ජනපති මෛත්‍රීපාල
Read More »

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨය හෙට යළි විවෘත කෙරේ

පසුගියදා වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට යළි විවෘත කෙරේන බවත් අද පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවත්
Read More »