මැතිවරණ ක්‍රමය හෝ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.
Read More »
අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇත.
Read More »
ඔය මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාට අවුරුදු හතරකට පස්සේ මතක් වෙලා කුඩු මඩින්න යනවා. කුඩු මඩින්න යන්නේ ඇයි දන්නවාද.
Read More »
රුහුණු කතරගම මහා දේවල භූමිය තුළදී අද පෙරවරුවේ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගෙන ඇත.
Read More »
පාර්ලිමේන්තුවේ දේපලවලට හානි කළ සියලූ මන්ත්‍රිවරුන්ට අධිකරණයේ නඩු පවරන බව පාර්ලිමේන්තු සභානායක , රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන්
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙනවා.
Read More »
හෙට (04) දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් 05 වැනි අඟහරුවාදා දිනයේදී උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
Read More »
රුපියල් කෝටි 3කට මිලකර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරිමට උත්සාහ කළ සැකකරුවෙකු හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ තේ වත්තක කම්කරු
Read More »
හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
Read More »
මෙම වසරේ ගත වූ මාස දෙක තුළ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් 67 දෙනෙකු මිය ගොස් ඇති බව දුම්රිය ආරක්‍ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසනවා.
Read More »
ශ්‍රී ලංකාවට එවන හෙරොයින් තොග බෙදාහැරීම හා ඒවායේ මුදල් එක්රැස් කර ඩුබායිවලට යැවීම භාරව සිට ඇත්තේ කුඩු ජාවාරමේ සැඟවුණු මහ මොළකරුවකු බව කියන පානදුරේ කෙසෙල්වත්තේ
Read More »