20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුලින් අකමැති වූ පාර්ශව ද මේ වන විට සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති බව අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා පවසනවා.
Read More »
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් ඇතුළු 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය හා වෘත්තිය සමිති ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නවා පත් කර ඇත.
Read More »
ඉදිරියේදී කන්නෙයන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
Read More »
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවමත් යථා තත්ත්වයට පත්වී නොමැති බව වාර්තා වෙයි.
Read More »
නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ වැඩසටහන මෙම මාර්තු 15 වනදා සිට ආරම්භ
Read More »
දිවයිනේ සියලුම පාසල්වලට කාණ්ඩ කිහිපයක් යටතේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම සඳහා මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක්
Read More »
රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ,හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක
Read More »
නුවරඑලිය පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරන පොලිස් පරික්ෂකවරයෙකුට පොලිස් සුභ සාධාන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන
Read More »
ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ගොඩ ගසා ඇති ඛනිජ වැලි ආරක්ෂා කිරීමට ගිය එම සංස්ථාවේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබෙනවා.
Read More »