පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
Read More »
රුපියල් කෝටි 700ක මැණික් සහ දියමන්තියක් සොරකම් කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙක් වන "වෙඩිකන්දේ කසුන්" ලබන මාර්තු මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර
Read More »
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කරන පරිදි කොකේන් භාවිතා කරන ඇමතිවරු 24 දෙනෙකුගේ ලැයිස්තුවක් කතානායකවරයාට මෙතෙක් ලැබී නොමැති බව නියෝජ්‍ය කතානායක ප්‍රකාශ කරයි.
Read More »
කොකේන් ඇතුලූ මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ
Read More »
දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අරමුදලක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More »
ත්‍රිවිද හමුදාවන්ගේ ඇති විනය අනුව වැරදි කරන එහි සාමාජිකයින්ට අතීතයේ සිට අද දක්වා උපරිම දඬුවමින් හමුදා නීතිය අනුව සිදු කර ඇති බව හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක පැවසිය.
Read More »
මත් ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් හිටියත් ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවේ සිටින බවට තමන් විශ්වාස නොකරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා පැවසීය.
Read More »
උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට උතුරේ දේශපාලන පක්ෂවලට ඉඩ දිය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
Read More »
දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව මත පදනම්ව හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අද අභියාචනාධිකරණය හමුවේ අනාවරණය වී ඇත.
Read More »
පාර්ලිමේන්තු සභාගර්භය තුළ කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධ වාර්තාව අනිද්දා (22)දා පාර්ලිමේන්තුවේදී සභාගත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More »
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව වාර්තා වේ.
Read More »