රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතරදහස් එකසිය හැත්තෑ නවයක් (16,344,179 ) වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික
Read More »
මන්නාරම් සමූහ මිණීවලෙන් හමු වූ මිනිස් සිරුරු වලින් ලබාගත් සාම්පල වල ඇමරිකානු රසායනාගාර කාබන් වාර්තාව අද (20) දින මන්නාරම් මහේස්ත්‍රාත් වරයා වෙතට භාර දුන් බවට සමූහ මිණීවලේ
Read More »
ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව සියයට සියයකින් වර්ධනය කරමින් මාසයක් ඇතුළදී නවීකරණ කළ බස් රථ හයක් ධාවනය සඳහා මුදා හැරීමට සමත් වේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට.
Read More »
පාර්ලිමේන්තු සභාවාරය අද පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතය.
Read More »
අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධුෂ්ගේ සහායකයෙකු බව පැවසෙන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා අද (20) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට
Read More »
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සහ කොළඹ කොටුවට පැමිණෙන සියළුම දුම්රිය ප්‍රමාදවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විශේෂ පක්ෂ නායක රැස්විමක් අද(20) පැවැත්විමට නියමිතව තිබෙනවා.
Read More »
ඇතැම් කැබිනට් ඇමැතිවරුන් රට වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ දෙස බැලීමේදි කැබිනට් අමාත්‍යවරුන් කොකේන් භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා සිදුකළ ප‍්‍රකාශය සත්‍යයක් බව
Read More »
කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read More »
රුපියල් කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන "වෙඩි කන්දේ කසුන්" කිරිබත්ගොඩ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »