News

පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව 20 වැනිදා සභාගත කෙරේ

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ විමර්ශන වාර්තාව ලබන 20 වන දා සභාගත කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.
Read More »

ඇතමුන් බලයේ සිටිමට රටේ දුප්පත්කම එලෙසම පවත්වාගෙන යෑමට උත්සහ කරනවා – තලතා

ඇතමුන් බලයේ සිටිමට රටේ දුප්පත්කම එලෙසම පවත්වාගෙන යෑමට උත්සහ කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.
Read More »

ලෝකයේ කාලගුණ දේශගුණ විපත්වලින් දෙවන ස්ථානයේ සිටින්නේ ලංකාවයි – කථානායක

ලෝකයේ කාලගුණ දේශගුණ විපත්වලින් දෙවන ස්ථානයේ සිටින්නේ ලංකාවයි. මේ නිසා මෙය අවම කරන්නට අපි පියවර ගතයුතුව තියනවා.මෙය නතර කරන්නට සියලුම දේශපාලන නායකයින් එක්ව මුහුණු දිය යුතුව
Read More »

මධූෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වැනිදා ප්‍රථම වරට ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනා ලබන 27 වැනිදා ප්‍රථම වරට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට ඩුබායි පොලීසිය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More »

වව්නියාව කොළඹ බස් රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටී 04ක් මරුට (Photos)

මාරවිල, මහවැව හංදිය අසලදී අද (18) අලුයම පුද්ගලික බස්රථයක් අනතුරට පත් වී ඇත. අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන අතර වවුනියාවේ සිට කොළඹ බලා
Read More »

කින්සි පාරේ රථවාහන ගමනාගමනය සිදුකරන කාලසීමාව අද සිට වැඩි වෙයි

උදෑසන කාලයේ කොළඹ දෙසට ගමන් කරන රථ වාහන තදබදය අවම කිරීම සදහා හෝර්ටන් පෙදෙස කිංසිපාරේ එක් දිශාවකට පමණක් රථ වාහන ගමනාගමනය සිදුකරන කාලසීමාව අද (18) සිට වැඩි කිරීමට තීරණය කර
Read More »

අසත්‍ය පුවත් පල කළ මාධ්‍යට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමල් සැරසෙයි

තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව දිවයිනට පැමිණි පසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ගයන ශිල්පී අමල් පෙරේරා සඳහන් කළ බව පසු ගියදා ඩුබායි බලා
Read More »

ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්නයි – ජනපති

ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න බව ජනාධිපති මෛත‍්‍ර
Read More »

වැටුප් ගැටළුවක් හේතුවෙන් රජයේ විධායක නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
Read More »

ආණ්ඩුවක් පවතිනවා යන්න විශ්වාසය ඇති කිරීමට නම් ජාතික ආණ්ඩු සංකල්පය අවශ්‍යයි

රටට සේවය කිරීම සඳහා ස්ථාවර දේශපාලන ආණ්ඩුවක් සෑදීමට නම් ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
Read More »

දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය – මුතුහෙට්ටිගම

ශ්‍රි ල.නි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බව
Read More »