රටේ විනය ආරක්ෂා කරන තැනින් දූෂණ සිදුවන්නේ නම් ඉදිරිය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
Read More »
රුපියල් 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ අරමුණින් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ.
Read More »
විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කර තමන්ට සිදුවූ අසාධාරණයට මෙවර අයවැයෙන් විසඳුම් ලබා දෙන මෙන් විශ්‍රාම ගැන්වූන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
Read More »
දේශපාලනඥයෙක් වෙන්න ඉස්සර ඔබ හොඳ සමාජ සේවකයෙක්. එතෙර කාන්තා ශ්‍රමිකයන් ගැන කතා කළා. දැන් ඔබ රජයේ ඇමැතිවරයෙක්. බලය තියෙනවා ඒත් ඒ ගැන නිහඬයි.
Read More »
මගේ වැඩ මිසක් අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරන්න මම ආස නෑ. ඒත් ඔබ මාව හිරකරන නිසා පිළිතුරු දෙන්න මම සූදානම්.
Read More »
නාගදීපයට ගමන් කරන මාර්ගයේ නිසි ආකාරයෙන් මංසලකුණු ඇතුළත් නාමපුවරු සවිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉඩ ලබා නොදීම හේතුවෙන් එහි යන බැතිමතුන්ට නියමිත මාර්ගය සොයා ගැනීමට නොහැකි
Read More »
මාකඳුරේ මධුෂ් නිසා මේ වන විට පාතාලය පමණක් නොව දේශපාලන ලෝකය මෙන්ම කලා ලෝකයද කැලඹීමට පත්ව තිබේ. දැන් අලුතෙන්ම ඊට එක් වී ඇත්තේ පොලිසියයි. මධුෂ් හා පොලිසිය අතර සම්බන්ධය
Read More »
විදේශිකයින් මෙරටදී සිදු කරන අපරාධ සම්බන්ධ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා නොවීම නිසා එම දෙපාර්තමේන්තුව දැඩි ගැටලුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
Read More »
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායකයකු බව කියන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සැලකිය යුතු මැදිහත් වීමක්
Read More »
යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දූෂණ හා වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන මෙම 28 වැනි දින සිට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටුවා ඇති විමර්ශන ඒකකයේ
Read More »