මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙෂ ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.
Read More »
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලූ 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර
Read More »
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(14) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණා
Read More »
නීතිවිරෝධීව විදේශගත වීමට සූදානමින් සිටි පුද්ගලයින් 22නෙකු සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නවතැන්පොළකදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
එළැඹෙන ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනවන්නේ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්තියක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
Read More »
සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය සඳහන් කරයි.
Read More »
බීඩි එතීමට යොදාගන්නා දුම්කොළ කිලෝ ග්‍රෑම් 820ක් මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සඟවා තිබියදී අද(14) සොයාගත් බව මන්නාරම අඩම්පන් පොලීසිය පවසයි.
Read More »
රුපියල් පන් දහසේ නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 25 වනදා
Read More »
හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ජුනි මස 13 වනදා දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය නියම
Read More »
විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read More »