News

ක්ලේමෝ බෝම්බයක් සමග දකුණේ පාතාල කල්ලිය අතුරුදන්

යළි හිස ඔසවන්නට වෙර දරන එල්ටීටීඊයට සහාය දෙන කොළඹ පාතාල කණ්ඩායමක් කිලිනොච්චියේ වට්ටකච්චිහි වළ දමා තිබූ දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බයක් රැගෙන අතුරුදන් වී ඇතැයි හෙළි වී ඇත.
Read More »

ඩී.අයි.ජී. බිරිඳ පොලිසියට බිල දමා අධිවේගයට පොත පෙරළයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සිය සැමියාගේ රාජකාරි ගිණුමට බිල්පත් බැරවන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් බිමන් ගිය කාන්තාවක පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ
Read More »

මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියාගේ මෝටර් රථය කේරල ගංජා සමඟ හමුවේ

පසුගියදා ඩුබායිහිදි මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක
Read More »

අධ්‍යාපනයේ චක්‍රලේඛ කඩමින් අමාත්‍යාංශය හිතුමතේ වැඩ

රජයේ ගුරුමාරු ප්‍රතිපත්තියක් 2017 දෙසැම්බර් 13 වැනිදා සිට ක්‍රියාත්මක තිබියදී එම චක්‍රලේඛ විධිවිධාන අනුගමනය නොකිරීම නිසා ජාතික පාසල් 127ක ගුරුවරුන් 4123 දෙනකු නියමිත
Read More »

මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථයක් හමුවෙයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරෙගෙදර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.
Read More »

සංචාරක ප්‍රවර්ධනයට දුන්නු සල්ලි තාම සේප්පුවේ

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි අාගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංගගේ අමාත්‍යාංශයට 2017 වර්ෂයේ සංචාරක ආකර්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 568ක් වෙන් කර ඇත.
Read More »

යුද අපරාධ සොයා නොබැලීම ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කියනවා – සිවාජිලිංගම්

උතුරේ අවසන් මෙහෙයුම සමයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයන බවට රජය එක්සත් ජාතීන්ට පොරොන්දු වුවත් වසර හතරක් ගතවීත් එය ඉටුවී නැති බව එම්.කේ. සිවාජිලිංගම් පැවසීය.
Read More »

මධුෂ් ලංකාවට ගේන්න බැහැ

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවේ රතු වරෙන්තුකරුවකු බැවින් මෙරටට භාරදෙන ලෙසට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලා ඇත.
Read More »

හරියට වැඩ කරන්න බැරි ජනාධිපති එක්ක ‘ඩීල්’ දාන අපේ අය නිසා – ලක්ෂ්මන් කිරිඇල්ල

ජනතාව පත් කළ ආණ්ඩුව හා අගමැතිකම රාජපක්ෂ කඳවුරට ලබාදීමට ජනපති ක්‍රියා කළ විට ඊට එරෙහිව දැඩිව සටන් කළ එජාපය යළිත් පරණ අලසකමට හුරුවෙලා වගේ?
Read More »

පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ 09 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ 09 දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනවිය 08 වැනිදා සවස මරණ දණ්ඩය නියම කලාය.
Read More »

මදුෂ්ගේ ගෝලයා ‘ජංඟා’ගේ නිවසින් හමුදා නිල ඇඳුම් හා පතොරම් තොගයක් හමුවෙයි

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැකකරුවෙකුගේ නිවසකින් උණ්ඩ තොගයක් සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන ගෙන ඇති බව
Read More »