News

ටෙන්ඩර් කැදවීම සහ විවෘත කිරීමේදී විනිවිදභාවය අතිශයින් වැදගත් – රවී

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායි ආකාරයෙන් ආයතන ව්‍යුහය පවත්වාගෙන යාහැකි බවත්
Read More »

ඥානසාර හිමියන්ගේ මාස 6 ක සිර දඬුවම අත්හිටුවයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවම අත්හිටුවිමට කටයුතු කර ඇත.
Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය නීතිපති උපදෙස් ලැබුණු වහාම පෙබරවාරි 21 දින පවත්වනවා – හරීන්

2019 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සම්බන්ධව ඉදිරිපත් වූ විරෝධතා පරීක්ෂාකර විමර්ශණය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව අභියාචනා කමිටුවේ නිර්දේශ සහිත වාර්ථාව
Read More »

පොදු ජන පෙරමුණ මිලියන 21ක් ඉතුරු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2018 වර්ෂයට අදාළ ලැබීම් හා ගෙවීම් ඇතුළත් ගිණුම් ප්‍රකාශනය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read More »

2025 වන විට ණය බරින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි – දයා ගමගේ

2025 වසර වන විට ණය බරින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වී ඇතැයි සමාජ සවිබලගැන්වීම් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කරයි.
Read More »

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය
Read More »

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල දූෂණ සේවීමට පත් කළ ජනාධිපති කොමිෂමේ නිල කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සේවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි 30 වන දා දක්වා දීර්ඝ කර ඇත.
Read More »

අගමැති විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතුයි – අනුර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති ජාතික ආණ්ඩු යෝජනාව පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
Read More »

අමල්ගේ නිවස හා රයන්ගේ නිවස සෝදිසි කෙරේ

අමල් පෙරේරාගේ මහරගම නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එහි තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
Read More »