මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී ඇති බව සඳහන් වෙයි.
Read More »
මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර ඇත.
Read More »
ගමන් බෑගයක සඟවා තිබූ කිලෝ 1කට අධික කොකේන් ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 400ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෑළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබාගත්තේ යැයි චෝදනා කරමින් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොණුකළ නඩුවේ තීන්දුව මාර්තු මස 01 වනදා ලබා දෙන බවට
Read More »
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇති බව සඳහන් වෙයි.
Read More »
නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දෙයි.
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බලාකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යවයි.
Read More »
ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ තමන්ට බෙදා ගැනීම නොව ලක්ෂ 220 ක් වන රටේ පුරවැසි පරපුරට බෙදා දීම බව
Read More »
අල්ලස් චෝදනාවකට වැරදිකරු වු කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට වසර 05 ක සිර දඬුවමක් අද (07) කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
Read More »
නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read More »