News

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාවට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ලබන මැයි මස 8 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
Read More »

වතු කම්කරු වැටුප 1000ක් නොවුනොත් ඇමතිකමෙන් අයින් වෙනවා – රාධක්‍රිෂ්නන්

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය මැදිහත් නොවුනහොත් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්නන් මහතා ප්‍රකාශ කරයි.
Read More »

හවුලක් ඇතත් නැතත් ඉදිරි ඕනෑම මැතිවරණයක් අපි දිනනවා – බැසිල්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව තම පක්‍ෂයට ඇතැයි බැසිල් සඳහන් කළේය.
Read More »

ඩුබායි පොලිසිය මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම අරඹයි.
Read More »

ජනපති, හිටපු ජනපති හා එකාබද්ධයේ පක්ෂ නායකයින් හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවැත් වී ඇත.
Read More »

මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල පරික්ෂාවට

ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල ඩුබායි ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇත.
Read More »

ජාතික ආණ්ඩුව යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට – ඇමති කිරිඇල්ල

ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
Read More »