News

වාණිජ වගා ළිංවලට ආණ්ඩුවෙන් ජල මීටර්

වාණිජමය කෘෂිකර්මාන්ත කටයුතු සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා ඉදිකරනු ලබන හා ඉදිකළ ළිං හා වගා ළිං දෛනිකව ලබා ගන්නා ජල ප්‍රමාණය නඩත්තු කිරීම සඳහා ජල මනු හෙවත් ජල මීටර්
Read More »

මාලදිවයිනේ ජනපති දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 71 වන ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීම සඳහා මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් ඇතුළු දූත පිරිස අද (03) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read More »

සිලෝන් ටී ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 3284 හමස් පෙට්ටියට

තේ අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා සිලෝන් තේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ 2015 සිට 2018 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 3284ක මුදලක් වෙන් කර ඇතත්
Read More »

පුත්තලමේ දැරිය සොයා කලා වැවේ මෙහෙයුමක් – මෙහෙයුමට පොලිසියෙන් 200ක්

පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේදී පසුගිය දා අතුරුදන් වූ දැරිය සොයා පොලීසිය හා නාවික හමුදා කිමිඳුම්කරුවන් කලා ඔයේ ඕළුමඩුව ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
Read More »

ඉන්දියාව ඉතිරි තෙල් ටැංකි 85ත් තුට්ටු දෙකට ඉල්ලයි

කිසිදු ගිවිසුමක් අත්සන් නොකර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 14ක් ලංකා ඉන්දියන්තෙල් සමාගමට බදුදී ඇත්තේ එක් ටැංකියක් මසකට රුපියල් සියයට (100) ආසන්නමුදලකට බව හෙළිවේ.
Read More »

ලක්ෂ පන්දාහකට වැඩිය මාව වටිනවා – වෙල්ගම

ඕනෑම වේලාවක මම දැන් වටිනවා ලක්ෂ පන්දාහකට වැඩිය. ඇයි එතකොට මගේ කට වහන්න පුළුවන්නේ. අනෙක් මන්ත‍්‍රිවරු වටින්නේ ලක්ෂ දෙදහස් පන්සියක් නම් ලක්ෂ පන්දාහක් හරි දිලා මාව ගන්නවා.
Read More »

ත්‍රිවිධ හමුදාවේ 5848 ක් ජාතික දින සැමරුමට

හෙට (04) පැවැත්වෙන ජාතික දින සැමරුම් උළෙලෙහි ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 5848 ක් යොදවා ඇති බව යුද හමුදාව සඳහන් කරයි.
Read More »

වර්ෂාමාන ගන්න ලැබුණු සල්ලි ‘කාලගුණයේ’ පුස්කයි

ස්වයංක්‍රීය වර්ෂාමාන සියයක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 550 ක මුදලක් 2017 දෙසැම්බර් මස 21 වැනි දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත ලබා දී ඇත.
Read More »

2017 පොහොර ආනයනයේදී ලක්ෂ 5000 පාඩුවක්

රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන ක්‍රියාවලියෙන් බැහැරව 2017 වර්ෂයේ පොහොර ආනයනය කිරීම නිසා රුපියල් ලක්ෂ (5190) වැඩිපුර ගෙවීමට සිදුව ඇති බව විගණනයේදී හෙළිවී ඇත.
Read More »

ටෙන්ඩර් පටිපාටි කඩා දකුණු පළාත් සභාව හිතුමතේ වැඩ

දකුණු පළාත් සභාව මගින් කර්මාන්ත හයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඒවා ප්‍රදානය කිරීමකින් තොරව එකම කොන්ත්‍රාත්කරුවකුට වැඩ භාරදී ඇති බව වාර්තා වේ.
Read More »