මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) යළිත් අවධාරණය කළා.
Read More »
තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10 ට ආරම්භ කළ උද්ඝෝෂණයක්
Read More »
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා
Read More »
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පකෂය ඕනෑම මැතිවරණයක් සඳහා සුදානමින් පසු වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
Read More »
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් සමග එක්ව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය යොමු වී ඇති බව එහි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
Read More »
ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය අද (28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.
Read More »
කවුරු කොහොම කිව්වත් තමන් ජාතික ආණ්ඩුවක් සැදිමට එක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (27)දින අනුරාධපුරයේදි ප්‍රකාශ කරයි.
Read More »
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ඇමතිවරු එනවා තීන්දුවක් ගන්න යනකොට බයේ වෙව්ලනවා. ඒ වෙව්ලීම තුළින් ඇතිවෙන දෙදරීම තමයි අද රටට ඇතිවෙලා තිබෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
Read More »
මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ.
Read More »