News

මහනුවරට වතුර දෙන්න ගත් ණය මුදලින් සභාපතිට ලක්ෂ 186ක ජීප් රථයක්

ජල සම්පාදන ව්‍යාපෘතියට ලබාදුන් මුදලින් ජල සම්පත් මණ්ඩලයේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 186ක මුදලක් ජීප් රථයක් මිලදී ගැනීමට ලබාගෙන ඇතත් එය ලබාගෙන නැති බව පසුව හෙළිව ඇත.
Read More »

අමාත්‍යවරයෙකුට හා ලේකම්වරයෙකුට එරෙහිව ජනපති කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපති කොමිසම හමුවේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුට හා අමාත්‍යාංශ ලේකම්වරයකුට එරෙහිව පැමිණිලි ගොනු කිරීමට එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »

වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩි වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25) එකඟතාවයකට පැමිණ ඇත බව වාර්තා වෙයි.
Read More »

අලුත් ආණ්ඩුකාරවරු වැඩ අරඹති

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අලුතින් වැඩ භාර ගත් මෛත්‍රී ගුණරත්න ඉකුත් සතියේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන වන මහනුවර,මාතලේ සහ නුවරඑළිය පළාත් පාලන ආයතනවල ගැටලු සොයා බැලීම
Read More »

නාගරික ලොක්කට උඩින් යන්න හා සූර් වෙන්න ලක්ෂ ගණනක්

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක ප්‍රවාහනයට යොදාගත් හෙලිකොප්ටරයට හා ඔහුගේ ආහාර හා මත්පැන් සඳහා රුපියල් ලක්ෂයකට වැඩියෙන් වැයකර ඇතැයි වාර්තා වේ.
Read More »

සේනාට මිලක් නියම කරන්න ගොවිජන සම්මේලනය කියයි

සේනා දළඹුවන් මර්දනය කිරීමට නම් දළඹුවාට මිලක් නියම කර දළඹුවන් අල්ලන්නට මුදල් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති පවසයි.
Read More »

ටෙලිකොම් ආදායමෙන් 45% ක් සේවක නඩත්තුවට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අතිරික්ත සේවකයන් එක්දහස් පන්සියයක් පමණ (1500) සිටින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මගින් හෙළිකරගෙන අැත.
Read More »

ලංගමයේ 5638ක සේවක අතිරික්තයක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාවට වඩා සේවකයන් පන්දහස් හයසිය තිස්අටක් (5638) සිටින බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හෙළිකරගෙන ඇත.
Read More »

ලංකාවේ උපකාරික පංතිවලට තිත – අකිල 

ලංකාවේ දෙමාපියන්ට ප්‍රශ්ණයක් වී ඇති උපකාරක පංති පිළිබඳව ඉදිරියේ දී යම් ක්‍රමවේදයක් ඇති කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
Read More »

රංගෙට, වසන්තට, ලක්ෂ්මන්ට සිඩ්නිට එජාපයේ ඇමැතිකම්

තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු පත් කිරීමට අදාළ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට එක්සත් ජාතික පක්ෂය විසින් යවා ඇති බව වාර්තා වේ.
Read More »