ජනමාධ්‍ය ඇමැති ධුරයෙන් මංගල සමරවීර ඉවත්කර එම ධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයකු පත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් උපදේශකවරුන් හය දෙනකු පත් කර ගෙන රුපියල් මිලියන 4.19ක් ගෙවා ඇති බව විගණනයේදී හෙළිවී ඇත.
Read More »
දකුණු ඉන්දියාවේ පුහුණු කඳවුරු කිහිපයක කොටි ත්රස්තවාදීන් 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පුහුණුව ලබමින් සිටිති.
Read More »
අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්‍රම අතර ජනප්‍රිය ‘වයිබර්’ හා ‘වට්ස්ඇප්’ තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
Read More »
ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
Read More »
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත පළ කරන අදහස් පිළිබඳව අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
Read More »
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා අතර හමුව අද (25) දහවල් සිදු වී ඇත.
Read More »
ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ නිලධාරියෙක් බව දන්නා බවත් හොඳ දේශපාලඥයෙක් ද යන්න පිළිබඳ රට තවමත් නොදන්න බව කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.
Read More »
මාලි රාජ්‍යයේ (Douentza) ප්‍රදේශයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් මියගොස් තිබෙනවා.
Read More »
සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර ඇති බවට වාර්තා වෙයි.
Read More »
පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන ඇලොසියස්, හිටපු විධායක නිලධාරී කසුන් පලිසේන ඇතුළු සිව් දෙනකුට නොතීසී.
Read More »